HONOR X5C Plus 4GB 128GB

Original price was: රු37,000.00.Current price is: රු32,990.00.

HONOR X5C Plus 4GB 128GB Specs

  • Processor: MediaTek Helio G81 (Octa-core)
  • Display: 6.74 inches, TFT LCD, HD+ (720 x 1600 pixels)
  • Refresh Rate: 90 Hz
  • RAM & Storage: 4 GB RAM, 128 GB Internal Storage (Expandable via microSD – Hybrid slot)
  • Rear Camera: 50 MP Main Camera ($f/1.8$) + 0.08 MP (QVGA) auxiliary/depth sensor
  • Front Camera: 5 MP
  • Battery: 5260 mAh
  • Charging: 15W Wired Fast Charging
  • Operating System: Android 15 with MagicOS 9.0
  • Connectivity: 4G LTE, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5.1, USB Type-C
  • Other Features: Side-mounted Fingerprint Sensor, 3.5mm Audio Jack

Out of stock

Categories: , Tag:
Extra Features
  • 100% Brand New / Sealed Pack
  • Cash on Delivery available Islandwide
  • Cash, Card Card, Bank Transfers & KOKO Payments Available
Guaranteed Safe Checkout

★ HONOR X5C Plus 4GB 128GB (TRCSL + 1 Year Company Warranty)

🌟අතේ ඇති ගානට වැඩිම පහසුකම් සමඟ හදුන්වා දෙන Honor පවුලේ අලුත්ම හැඩකාරයා.

HONOR X5C Plus 4GB 128GB Specs

  • Processor: MediaTek Helio G81 (Octa-core)
  • Display: 6.74 inches, TFT LCD, HD+ (720 x 1600 pixels)
  • Refresh Rate: 90 Hz
  • RAM & Storage: 4 GB RAM, 128 GB Internal Storage (Expandable via microSD – Hybrid slot)
  • Rear Camera: 50 MP Main Camera ($f/1.8$) + 0.08 MP (QVGA) auxiliary/depth sensor
  • Front Camera: 5 MP
  • Battery: 5260 mAh
  • Charging: 15W Wired Fast Charging
  • Operating System: Android 15 with MagicOS 9.0
  • Connectivity: 4G LTE, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 5.1, USB Type-C
  • Other Features: Side-mounted Fingerprint Sensor, 3.5mm Audio Jack

🌟RS 35,000 ට අඩුවෙන් වෙළෙඳපොළේ හොඳම දුරකථනයක් සොයන ඔයාට, ඔයාගෙ යාලුවන්ට, පවුලේ අයට, නෑදෑයින්ට, හිතවතුන්ට බය නැතුව ගන්න අනුමත කරන්න පුළුවන් ලස්සනම හොඳම ජංගම දුරකථනය.❤Honor X5C Plus❤😍😍😍

💜තද අව්වක උවත් සුපැහැදිලිව පෙනෙන nits 530 සමන්විත අපේ ඇස් සුරකින තිරය.6.74 inch 90Hz Super Brightness Display.Eye Comfort/Dynamic Dimming තියෙන නිසා අපේ ඇස් දෙක හොඳට පරිස්සම් වෙනවා❤.

💜හිර වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුළුවන් 8GB(4+4) RAM 128GB Internal Memory and up to 1TB expandable Storage with powerful Helio G81 Octa Core Processor.එක පාර SIM දෙකයි මෙමරි කාඩ් එකයි තුනම Use කරන්න පුළුවන්😍

💜Android 15 with Magic OS 9.0.

💜දින දෙකකට ආසන්නව වසර හතරකට අධික කාළයක් භාවිතා කල හැකි 5260mAh දිගු කල් බැටරිය.සමග 15W Honor Fast Charging.

💜සුන්දර මතකයන් ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අති සුපැහැදිලි ද්විත්ව 50MP AI කැමරාව 10X Digital Zooming සමඟින් Full HD Video Recording.

💜සුරක්ෂිත වේගවත් Side mounted Finger print සහ Face Unlock එක්ක Gravity,Acceleration,Ambient light,Proximity සෙන්සර් ඔක්කොම එනව.