HONOR Watch 4 1.75” AMOLED GPS 5 ATM (Singer Warranty)

Original price was: රු38,500.00.Current price is: රු25,000.00.

HONOR Watch 4 1.75” AMOLED GPS 5 ATM (Singer Warranty)

🌟 Honor watch 4 හි පහසුකම් පිළිබඳ ඔබට පහතින් තොරතුරු දැන ගැනීමට පුළුවන්.

💜ඉතා සුපැහැදිලි 1.75 inch AMOLED Display with 340 Pixels per inch.

💜ඉතා ශක්තිමත් 6 Series Aluminium alloy middle frame එකකින් යුත් සිත් ඇදගන්නා සුළු නිමාව.

💜මිලි ඇම්පියර් 451 යුත් දින 14 දක්වා භාවිතා කළ හැකි අති විශිෂ්ට බැටරිය.

💜මීටර් 50 දක්වා ජල ප්‍රතිරෝධය සඳහා භාවිතා කරනු ලබන 5ATM Water resistance තාක්ෂණය.

💜වඩා නිවැරැදි ලෙස හෘද ස්පන්දනය මැනීම ඇතුළු කාර්යයන් සඳහා භාවිතා කරණු ලබන වැඩි දියුණු කරන ලද Microlens array.

💜හෘද ස්පන්දන වේගය, රුධිර ඔක්සිජන්, ආතතිය සහ නින්ද ඇතුළුව අඛණ්ඩ සෞඛ්‍ය නිරීක්ෂණ දර්ශකවල ලැයිස්තුවක් නිරන්තරයෙන් සපයන බැවින් ඔබට සෑම විටම පරීක්ෂා කිරීමට පහසු වේ.

💜ඔබගේ දුරකතනය වෙත පැමිනෙන සියලු දුරකථන ඇමතුම් සඳහා Honor Watch 4 මගින් ම පිළිතුරු දීමට හැකියාව පැවැතීම මේ සඳහා 2.4Ghz BT 5.2 තාක්ෂණය යොදා ගනී.

💜 ඔබේ ව්‍යායාමයේ ප්‍රතිඵල කාර්යක්ෂමව පෙන්නුම් කරන අතර, වැඩි කැලරි දහනය කිරීමට ඔබව දිරිමත් කරයි මේ සඳහා ඉහළ තාක්ෂණයෙන් යුත් ඇල්ගොරිතම භාවිතා කරණු ලබයි.

💜නිරන්තරයෙන් වෙනස් කල හැකි 300 අධික ඔරලෝසු මුහුණත් වලින් සන්නද්ධ වි ඇති අතර එමගින් නිරතුරුව ඔබට නැවුම් වෙනසක් ගෙන දෙනු ලබයි.

💜Honor ජංගම දුරකථනය සහ Android 9.0 මෙහෙයුම් පද්ධතිය ඇතුළුව ඊට ඉහළ ඕනෑම android ජංගම දුරකථන සහ iOS 11 මෙහෙයුම් පද්ධතිය ඇතුළුව ඊට ඉහළ ඕනෑම ඇපල් දුරකථනයක් සඳහා Honor Watch 4 ඔබට භාවිතා කල හැකියි.

Category:
Extra Features
  • 100% Brand New / Sealed Pack
  • Cash on Delivery available Islandwide
  • Cash, Card Card, Bank Transfers & KOKO Payments Available
Guaranteed Safe Checkout

🌟 Honor watch 4 හි පහසුකම් පිළිබඳ ඔබට පහතින් තොරතුරු දැන ගැනීමට පුළුවන්.

💜ඉතා සුපැහැදිලි 1.75 inch AMOLED Display with 340 Pixels per inch.

💜ඉතා ශක්තිමත් 6 Series Aluminium alloy middle frame එකකින් යුත් සිත් ඇදගන්නා සුළු නිමාව.

💜මිලි ඇම්පියර් 451 යුත් දින 14 දක්වා භාවිතා කළ හැකි අති විශිෂ්ට බැටරිය.

💜මීටර් 50 දක්වා ජල ප්‍රතිරෝධය සඳහා භාවිතා කරනු ලබන 5ATM Water resistance තාක්ෂණය.

💜වඩා නිවැරැදි ලෙස හෘද ස්පන්දනය මැනීම ඇතුළු කාර්යයන් සඳහා භාවිතා කරණු ලබන වැඩි දියුණු කරන ලද Microlens array.

💜හෘද ස්පන්දන වේගය, රුධිර ඔක්සිජන්, ආතතිය සහ නින්ද ඇතුළුව අඛණ්ඩ සෞඛ්‍ය නිරීක්ෂණ දර්ශකවල ලැයිස්තුවක් නිරන්තරයෙන් සපයන බැවින් ඔබට සෑම විටම පරීක්ෂා කිරීමට පහසු වේ.

💜ඔබගේ දුරකතනය වෙත පැමිනෙන සියලු දුරකථන ඇමතුම් සඳහා Honor Watch 4 මගින් ම පිළිතුරු දීමට හැකියාව පැවැතීම මේ සඳහා 2.4Ghz BT 5.2 තාක්ෂණය යොදා ගනී.

💜 ඔබේ ව්‍යායාමයේ ප්‍රතිඵල කාර්යක්ෂමව පෙන්නුම් කරන අතර, වැඩි කැලරි දහනය කිරීමට ඔබව දිරිමත් කරයි මේ සඳහා ඉහළ තාක්ෂණයෙන් යුත් ඇල්ගොරිතම භාවිතා කරණු ලබයි.

💜නිරන්තරයෙන් වෙනස් කල හැකි 300 අධික ඔරලෝසු මුහුණත් වලින් සන්නද්ධ වි ඇති අතර එමගින් නිරතුරුව ඔබට නැවුම් වෙනසක් ගෙන දෙනු ලබයි.

💜Honor ජංගම දුරකථනය සහ Android 9.0 මෙහෙයුම් පද්ධතිය ඇතුළුව ඊට ඉහළ ඕනෑම android ජංගම දුරකථන සහ iOS 11 මෙහෙයුම් පද්ධතිය ඇතුළුව ඊට ඉහළ ඕනෑම ඇපල් දුරකථනයක් සඳහා Honor Watch 4 ඔබට භාවිතා කල හැකියි.

🌟ඉතින් අළුතින් Smart watch එකක් මෙම මිල පරාසයේ මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ වසරක වගකීමක් සහිතව Rs 29,990.00 විකුණුම් මිල යටතේ කලු වර්ණයෙන් යුත් Honor ❤watch 4❤ තෝරා ගත හැකියි😍😍